සුදෝකු යනු කුඩා හරි හරැස් කොටු සිරස් අතට 9 ක්ද, තිරස් අතට 9 ක්ද වන ලෙස කොටු 81 කින් සමන් විත ලොකු කොටුවකි. මේ තුල කුඩා කොටු 9 බැගින් සමන්විත සමාන්‍ය කොටු 9 ක්ද ඇත. මෙම සිරස් කොටු 9 තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, තිරස් කොටු 9 තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, කුඩා කොටු 9 කින් සමන්විත සමාන්‍ය කොටුව තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, ලෙස පිරවිය යුතුය. මෙහි සමහර අංක අපට දෙනු ලැබේ. අංක ලකුනු කිරීමේදී; සිරස්, තිරස් හා සාමාන්‍ය කොටුවක් තුල, එක අංකය දෙපලක දැමිය නොහැක.

martedì 3 agosto 2010

සුදොකු අංක 1 ට පිලිතුරු.

ඔයාල කවුරු හරි සුදෝකු අංක 1 ප්‍රෙහෙලිකාව පිරෙව්වනම්. මේ පිලිතුරත් සමග සන්සංදනය කර බලන්න. මම හිතන්නෙ ගොඩක් දෙනෙක් මේකට කැමති නෑ වගේ. මේක පුරවන්න හුරු උනහම, මේකත් හොඳ ක්‍රීඩාවක්.