සුදෝකු යනු කුඩා හරි හරැස් කොටු සිරස් අතට 9 ක්ද, තිරස් අතට 9 ක්ද වන ලෙස කොටු 81 කින් සමන් විත ලොකු කොටුවකි. මේ තුල කුඩා කොටු 9 බැගින් සමන්විත සමාන්‍ය කොටු 9 ක්ද ඇත. මෙම සිරස් කොටු 9 තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, තිරස් කොටු 9 තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, කුඩා කොටු 9 කින් සමන්විත සමාන්‍ය කොටුව තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, ලෙස පිරවිය යුතුය. මෙහි සමහර අංක අපට දෙනු ලැබේ. අංක ලකුනු කිරීමේදී; සිරස්, තිරස් හා සාමාන්‍ය කොටුවක් තුල, එක අංකය දෙපලක දැමිය නොහැක.

martedì 3 agosto 2010

සුදොකු අංක 1 ට පිලිතුරු.

ඔයාල කවුරු හරි සුදෝකු අංක 1 ප්‍රෙහෙලිකාව පිරෙව්වනම්. මේ පිලිතුරත් සමග සන්සංදනය කර බලන්න. මම හිතන්නෙ ගොඩක් දෙනෙක් මේකට කැමති නෑ වගේ. මේක පුරවන්න හුරු උනහම, මේකත් හොඳ ක්‍රීඩාවක්.

giovedì 29 luglio 2010

සුදෝකු අංක 3

සුදෝකු අංක 3 ත් ඔයාලට ඉදිරිපත් කරා ප්‍රතිචාරනම් බොහොම අඩුයි. කමක් නෑ. ඔයාල මේකෙන් ප්‍රයෝජන ගන්නවනම්. මම ඉදිරිපත් කරන්නම්.
සුදෝකු අංක 1 ට
සුදෝකු අංක 2 ට

mercoledì 28 luglio 2010

සුදෝකු අංක 2

ඔන්න මම ඔයාලට සුදෝකු අංක 2 ත් අරගෙන ආව. මම මේ ඉදිරිපත් කරන්නෙ, ස්දෝකු වල තියන ලේසිම කොටස්. මේකත් ට්‍රයි කරල බලන්න. දන්නවනෙ. මේකෙ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, පැන්සලක් පාවිච්චි කරල පුරවන්න. අංක 1 ට මෙතනින් යන්න.

martedì 27 luglio 2010

සුදෝකු අංක 1

ඔන්න අද ඉඳල මම ඔයාලට අලුත් බ්ලොග් එකකින් අලුත් දෙයක් කොටස් වසයෙන් ඉදිරිපත් කරන්නයි යන්නෙ. මෙහි නම සුදෝකු. මෙක කැමති අයට, කොලයක ප්‍රින්ට් කරගෙන, පැන්සලකින් පුරවන්න. මොකද වැරදුනොත් මකන්න පුලුවන්. කරල බලන්න. ප්‍රශ්ණ තියනව නම්, මට කියන්න. ස්තූතියි.