සුදෝකු යනු කුඩා හරි හරැස් කොටු සිරස් අතට 9 ක්ද, තිරස් අතට 9 ක්ද වන ලෙස කොටු 81 කින් සමන් විත ලොකු කොටුවකි. මේ තුල කුඩා කොටු 9 බැගින් සමන්විත සමාන්‍ය කොටු 9 ක්ද ඇත. මෙම සිරස් කොටු 9 තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, තිරස් කොටු 9 තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, කුඩා කොටු 9 කින් සමන්විත සමාන්‍ය කොටුව තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, ලෙස පිරවිය යුතුය. මෙහි සමහර අංක අපට දෙනු ලැබේ. අංක ලකුනු කිරීමේදී; සිරස්, තිරස් හා සාමාන්‍ය කොටුවක් තුල, එක අංකය දෙපලක දැමිය නොහැක.

mercoledì 28 luglio 2010

සුදෝකු අංක 2

ඔන්න මම ඔයාලට සුදෝකු අංක 2 ත් අරගෙන ආව. මම මේ ඉදිරිපත් කරන්නෙ, ස්දෝකු වල තියන ලේසිම කොටස්. මේකත් ට්‍රයි කරල බලන්න. දන්නවනෙ. මේකෙ ප්‍රින්ට් අවුට් එකක් අරගෙන, පැන්සලක් පාවිච්චි කරල පුරවන්න. අංක 1 ට මෙතනින් යන්න.

Nessun commento:

Posta un commento