සුදෝකු යනු කුඩා හරි හරැස් කොටු සිරස් අතට 9 ක්ද, තිරස් අතට 9 ක්ද වන ලෙස කොටු 81 කින් සමන් විත ලොකු කොටුවකි. මේ තුල කුඩා කොටු 9 බැගින් සමන්විත සමාන්‍ය කොටු 9 ක්ද ඇත. මෙම සිරස් කොටු 9 තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, තිරස් කොටු 9 තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, කුඩා කොටු 9 කින් සමන්විත සමාන්‍ය කොටුව තුල අංක 1 සිට 9 දක්වා අංක 9 ක්ද, ලෙස පිරවිය යුතුය. මෙහි සමහර අංක අපට දෙනු ලැබේ. අංක ලකුනු කිරීමේදී; සිරස්, තිරස් හා සාමාන්‍ය කොටුවක් තුල, එක අංකය දෙපලක දැමිය නොහැක.

giovedì 29 luglio 2010

සුදෝකු අංක 3

සුදෝකු අංක 3 ත් ඔයාලට ඉදිරිපත් කරා ප්‍රතිචාරනම් බොහොම අඩුයි. කමක් නෑ. ඔයාල මේකෙන් ප්‍රයෝජන ගන්නවනම්. මම ඉදිරිපත් කරන්නම්.
සුදෝකු අංක 1 ට
සුදෝකු අංක 2 ට

Nessun commento:

Posta un commento